Pages

Subscribe:

Ads 468x60px

තාත්තා දුන් බූන්දී පාර්සලය නිසා නංගීව මරා දැමූ අක්කා

බඩල්කුඹුර අළුපොත බංගලාවත්ත ප‍්‍රදේශයේ 14හැවිරිදි වැඩිමහල් සහෝදරියක් විසින් 6 හැවිරිදි සිය
නැගෙණිය ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වෙනවා.

ලැබී ඇති පුවත් අනුව මෙම සහෝදරයන් දෙදෙනාට ඔවුන්ගේ පියා විසින් රසකැවිලි පාර්සලයක් ගෙනවිත් දී ඇත. ඒ අවස්ථාවේ මෙය බෙදා දීමට සැරසුනු පිය එයින් වැඩි

කොටසක් 6 හැවිරිදි දියණියට ලබා දී තිබෙනවා. 

මේ හේතුව නිසා කෝපයට හා සිත් තැවුලට පත් වැඩිමහල් සහෝදරිය සිය නැගණිය නිවස ආසන්නයේ පිහිටි වනලැහැබකට රැගෙන ගොස් පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට වාර්තා වෙනවා.

0 comments:

Post a Comment