Pages

Subscribe:

Ads 468x60px

අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කරගැනීමට මල්ෂාගෙන් ජනපති මහින්දට


“ice bucket challenge” බාරගත් මල්ෂා කුමාරතුංග මහත්මිය මීළඟ අභියෝගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට , අමාත්‍ය මර්වින් සිල්වා මහතාට සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත ලබා දී ඇත.

පසුගිය ජුලි 15 වනදා මෙම වැඩසටහන ඇරඹි අතර එය ආරම්භ කළේ ඇමරිකානු ගොල්ෆ් ක්‍රීඩයෙක් විසින්. “ice bucket challenge” හි නීති පද්ධතියට අනුව මුලින්මඅභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින්

නාන පුද්ගලයා පැය 24 ක් තුළ තවත්පුද්ගලයෙකු නම් කළ යුතුවෙයි.

එලෙස පුද්ගලයෙකු නම් කිරීමට හෝ එම අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කරගැනීමට නොහැති වුවහොත් එම පුද්ගලයා විසින් ස්නායු රෝගී අරමුදලට ඩොලර් 100 කමුදලක් තැන්පත් කල යුතු වෙයි.

එම “ice bucket challenge” එක සම්පුර්ණ කර තමන් විසින්ම (අයිස් වතුරබාල්දියකින් නාගෙන ) එය යු ටියුබ් වීඩියෝවක් ලෙස පළ කර පැය 24 ක් තුළ මීළගඅභියෝගකරුවා නම් කළ හොත් එම පුද්ගලයා පෙර කී අරමුදලට ඩොලර් 10 ක් යොමු කළයුතුය.

ALS අයිස් බකට් අභියෝගය සඳහා ආරාධනා කළ ඉරාජ් වීරරත්නට ස්තුතියි.
ALS අයිස් බකට් අභියෝගය යනු වතුර බාල්දියකින් නෑවීමට කරන අභියෝගයක්
ලාබ නොලබන සත්ව සුබ සාධන අරමුදලක් වන ARANYANI අරමුදලට මම මෙමගින් ආධාර කරනවා
මෙම අභියෝගයේදී පිරිසිදු වතුර භාවිතා නොකරන බව සළකන්න

0 comments:

Post a Comment