Pages

Subscribe:

Ads 468x60px

ඉබෝලා කියන්නේ මස් කන බොලාට මයි

මේ දිනවල සීගයෙන් පැතිර යන තවමත් බෙහෙත් සොයාගෙන නැති මාරාන්තික වෛරස් එකක් තමයි මේ ඉබෝලා කියල කියන්නේ. 

මෙය එච් අයි වී ‍ආසාදනයටත් දෙවැනි නැහැ. මෙය සතුන්ගේ ශරීර වල හට ගන්නා අතර සතුන්ගේ මස් කන අයට දඩමස් කන අයට තමයි බහුලව වැලදෙන්නෙ. 

දැනට මෙම රෝගයෙන් 1515 අපිුකාවෙ මිය ගිහින් තියෙනවලු. දැන්නම් තවත් වැඩි වෙලා අැති. අැමරිකාව වගේ දියුනු රටවලත් මෙම රෝගීන් හමුවී තිබෙනව කියල තමයි අන්තර් ජාලයවාර්ථා කරන්නෙ.

අමරිකාවෙත් එහෙමනම් අපේ රට ගැන කවර කතාද. අපේ රටේ එයාපෝර්ට් එකටත් මේ පිලිබද හොයන්න වෛද්‍යවරැ කන්ඩායමක් දැනටමත් දාල තියෙනව. හබැයි අල්ලයි නැට්ට. බලමුකෝ ඒකෙත් හැටි.

මේ සොබාව ධර්මය කියන්නෙ මහ පුදුම එකක් ඉබ්බට කටුවක් එක්ක හිමින් ගමනකුයි හාවට සියුම් පනක් එක්ක වේලයෙන් දුවන්නයි මේ

මැවීම හරිම පුදුමයි. ශාක භක්ශක කිූයාදාමයක් අැති මිනිසා සතුන්ගේ මස් කමින් සොභාදහම අභිබවා යාම පාලනය කිරීමට සොභාදහමෙන්ම ලබුනු දඩුවමක් ලෙසයි අපිනම් මෙය දකින්නෙ. 

හබැයි මෙම රෝගය නිර්මාශ කිසිවෙකුට වැලදෙන්නෙත් නහැ වැලදිලත් නැහැ හොදම දේ නිර්මාංශ වීමයි ඔන්න අපිනම් බේරි අපිට බැන බැන බොරැ තර්ක කර කර මස් කන අයට දෙයියන්ගෙම පිහිටයි. කොහොම උනත් මටනම් හිතෙන්නෙ ඉබෝලා මස් කන බොලාට මයි.

0 comments:

Post a Comment