Pages

Subscribe:

Ads 468x60px

ලේකම්වරිය සමඟ ගාල්ල හෝටලයක් තුළදී යහන්ගත වූ ක්‍රිකට් තරුව

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්වූ නවක ක්‍රීඩකයකු පකිස්තානය සමඟ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියක සමඟ ගාල්ල හෝටලයක් තුළදී යහන්ගතවීමේ පුවතක් මේ දිනවල වැඩිදෙනා අතර කතාබහට ලක්වී තිබෙනවා.

මෙලෙස යහන්ගත වී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ අලෙවි අංශයේ ලේකම්වරියක බවද සඳහන් ය.

ගාල්ලේ සුප්‍රසිද්ධ හෝටලයක් තුළදී  මොවුන් දෙදෙනා යහන්ගතවී ඇති බවට සාක්ෂි ලැබී ඇති අතර ඒ සම්බන්ධව පරීක්ෂණයක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අදාළ ක්‍රීඩකයාගේ කාමරයේ සිට එම ලේකම්වරිය බව කියන තැනැත්තිය පිටතට එන අයුරු සී.සී.ටී.වී. කැමරා වලද පටිගත වී ඇති
අතර  පරීක්ෂණ සඳහා එය නීරීක්ෂණය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි කියවෙයි.

කෙසේ වෙතත් මේ සිද්ධිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ දැඩි ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වී තිබේ. මෙම ලේකම්වරිය සම්බන්ධව මීට පෙරද නොයෙකුත් ආකරයේ කතා විවිධ මාධ්‍ය මගින් වාර්තාකර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  උසස් නිලධාරීන් සමඟ පවත්නා  සම්බන්ධතා උපයෝගී කරගනිමින් එම ලේකම්වරිය විදෙස් සංචාර වල යෙදෙනෙ අයුරුද එම මාධ්‍ය  මගින් හෙළිකර තිබුණි.

මසකට රුපියල් ලක්ෂයක පමණ වැටුපක් ලබන බව කියන එම ලේකම්වරියගේ රාජකාරිය ක්‍රිකට් බලධාරීන් හා ක්‍රීඩකයින් පිනවීමදැයි මේ වන විට ක්‍රිකට් ආයතනය තුළම කතාබහට ලක්ව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

1 comments:

Anonymous said...

Who is this?

Post a Comment