Pages

Subscribe:

Ads 468x60px

වාරියපොල බස් නැවතුමේදී පහරදුන් තරුණිය

අනවශ්‍යය උසුළු විසුළු කලැයි පවසමින් තරුණියක් විසින් වාරියපොල නව වෙළඳ සංකීර්ණයේදී තරුණයෙකුට පහරදෙන නව වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය පුරා ජනප්‍රිය වී තිබේ.

මෙම පහරදීමට හේතුවී ඇත්තේ තරුණිය ගේ ඇඳුම් දෙස බලා තවත් තරුණයන් කිහිපදෙනෙකු සමඟ ඔහු විහිළු කිරීමයි.

කෙතරම් කනේ පහරවල් එල්ල කලද තරුණයා බිම බලාගන සිටින්නේ ඒ අසල තවත් පිරිසක් තරුණියගේ සහයට සිටින නිසාය. තරුණයා සමාව ගනිද්දීත් සමාව ගැනීම වෙනුවෙන් තරුණිය ඔහුට තවත් කම්මුල් පහරක් එල්ල කරයි.

සුදු අත්කොට කමිසයක් ඇඳගත් තරුණයා සිටින්නේ තරුණියගේ සහයට වන අතර ඔහු දේශපාලන ආරක්ෂකයෙකු බවට අනුමාන කල හැකිය.  මේ පිළිබඳව වැඩි විස්තර වාර්තා නොවන අතර එම වීඩියෝව පහතින්. 


අනවශ්‍යය උසුළු විසුළු කලැයි පවසමින් තරුණියක් විසින් වාරියපොල නව වෙළඳ සංකීර්ණයේදී තරුණයෙකුට පහරදෙන නව වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය පුරා ජනප්‍රිය වී තිබේ.

මෙම පහරදීමට හේතුවී තිබෙන්නේ තරුණිය ගේ ඇඳුම් දෙස බලා තවත් තරුණයන් කිහිපදෙනෙකු සමඟ ඔහු විහිළු කිරීමයි.

කෙතරම් කනේ පහරවල් එල්ල කලද තරුණයා බිම බලාගන සිටින්නේ ඒ අසල තවත් පිරිසක් තරුණියගේ සහයට සිටින නිසාය. තරුණයා සමාව ගනිද්දීත් සමාව ගැනීම වෙනුවෙන් තරුණිය ඔහුට තවත් කම්මුල් පහරක් එල්ල කරයි.


සුදු අත්කොට කමිසයක් ඇඳගත් තරුණයා සිටින්නේ තරුණියගේ සහයට වන අතර ඔහු දේශපාලන ආරක්ෂකයෙකු බවට අනුමාන කල හැකිය.

මේ පිළිබඳව වැඩි විස්තර වාර්තා නොවන අතර එම වීඩියෝව පහතින්.
- See more at: http://www.gossipbook.lk/2014/08/Gril-slap-boy-Wariyapola-Shopping-complex.html#more

0 comments:

Post a Comment