Pages

Subscribe:

Ads 468x60px

යාල් දේවී දුම්රිය අද (13) පෙරවරු 11.13ට යාපන දුම්රියපොළට ළඟා වූ ඓතිහාසික පින්තුර


පලෙයි සිට  පැයකුත් මිනිත්තු හතරක ගමනකින් පසු යාල් දේවී දුම්රිය  අද (13) පෙරවරු 11.13 ට යාපන දුම්රියපොළට ළඟා විය. මහින්ද රාජපක්ෂ ජනපති පිළිගැනීමට දුම්රියපොළ පමණක් නොව මුළු නගරයම සරසා තිබිණි.

ශ්‍රී ලංකාවේත් ඉන්දියාවෙත් ජාතික කොඩි  එහි විය.අතුරු සිදුරු නැතිව සෙනඟ දුම්රියපොළේ දකින්නට ලැබිණි. දෙමළ ජාතික සංධානයේ

මන්ත්‍රීවරුන් හෝ මහ ඇමැති සී වී විග්නේෂ්වරන් හෝ එහි නොවීය.

දුම්රිය පොළේ චාම් උත්සවයෙන් පසු ජනපති යාපන සම්බන්ධිකරණ රැස්වීමට සහභාගි වීමට නියමිතව සිටියේය. 



10734132_388421401315614_290216769111854361_n
10155011_388421194648968_1066664615121818397_n 10352823_388421387982282_4162862337920862149_n 10516825_388421341315620_6533404729391328980_n

20 21
14 19

0 comments:

Post a Comment