Pages

Subscribe:

Ads 468x60px

එයා පිරිමියෙක් නෙවේ... ගෑණියෙකුත් නෙවේ

ජනපි‍්‍රය ගායිකා නිරෝෂා විරාජිනීගේ නමින් පෙනීසිටිමින් සමාජයේ විවධ පුද්ගලයන් නොමග යවමින් සිට ඇත්තේ කාන්තාවකුත් නොවන පිරිමියෙකුත් නොවන පුද්ගලයකු බව පරීක්ෂණවලින් අනාවරණ වීඇති බව නිරෝෂා විරාජිනී පවසයි. 

ඇය තමාගේ ගීත පවා ඒ හඬින් ගයා ඇතැයි නිරෝෂා පවසයි තමන් නමින් පෙනී සිටින වෙනත් තැනැත්තියක් සමාජයේ පිළිගත් පුද්ගලයින් නොමග යවමින්
ඇතැයි ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනි මහත්මිය පොලිසියට පැමිණිල්ලක්කර තිබෙන්නේ ඊයේ(21)දාය. 

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

0 comments:

Post a Comment