Pages

Subscribe:

Ads 468x60px

අරවින්දගේ ගේ බින්දේ නිවසේ සේවකයෙක්

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතාගේ කොල්ලුපිටියේ පිහිටි නිවස බිඳ සේප්පුවේ තිබුණු රුපියල් ලක්ෂ 51කට අධික වටිනාකමක් ඇති මුදල් සොරා ගැනීමට සම්බන්ධ සැකකරු ඉදිරි දින දෙක තුළ අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඇතැම්විට එම සොරා ඔහුගේ නිවසේ සේවකයෙක් විය හැකි බව ‍පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබි ඇත. ඒ පුද්ගලයා මේ වන විට සිය
ජංගම දුරකථන පවා අක්‍රිය කරගෙන කොළඹට ආසන්න ගමක සැඟවී සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ‍පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඇති බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

0 comments:

Post a Comment