Pages

Subscribe:

Ads 468x60px

දින 100 ගැන ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්‌

වත්මන් රජයේ දින 100 වැඩපිsළිවෙළ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23 වැනිදා) රාත්‍රි 9.00 ට විශේෂ ප්‍රකාශයක්‌ සිදු කිරීමට නියමිතය.

දින 100 වැඩපිළිවෙළට අදාළ කාලය අදින් නිමා වන අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ජනාධිපති වරයා එම විශේෂ ප්‍රකාශය සිදු කරනු ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ එම විශේෂ ප්‍රකාශය අද රාත්‍රි 9.00 ට සියලුම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්‌සේ විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.

0 comments:

Post a Comment