Pages

Subscribe:

Ads 468x60px

ඓයිෂ්වර්යා නිසා මුළු ඉන්දියාවම උණුසුම් වෙයි


ඉන්දීය සුපිරි නිළි ඓශ්වර්යා රායි පෙනී සිටි වෙළද දැන්වීමක් හේතුවෙන් විවාදාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, අදාළ වෙළද දැන්වීම
හේතුවෙන් වර්ගවාදී අදහස් ඉස්මතු වන බවට චෝදනා එල්ලවීම හේතුවෙන්. ස්වර්ණාභරණ වෙළද දැන්වීමක් වන මෙහි ඓශ්වර්යා රායි නිරූපනය කරන්නේ වංශවත් කාන්තාවකගේ චරිතයක්. 

ඇයට පිටුපසින් කුඩයක් අතැතිව කළු ජාතික වහල් සේවයේ යෙදෙන දරුවෙකු සිටීම හේතුවෙන් එම විවාදාත්මක තත්ත්වය මතුව තිබෙනවා. මෙම තත්ත්වය සලකා අදාළ වෙළද දැන්වීම ඉවත් කර ගැනීමටයි ස්වර්ණාභරණ සමාගම තීරණය කර ඇත්තේ.




0 comments:

Post a Comment