Pages

Subscribe:

Ads 468x60px

පාසල් දැරියක් කහ ඉරේදී හප්පපු වීඩියෝව මෙන්න


කැළණිය ප්‍රදේශයේ ටයර් සංස්ථා මංසන්ධියේදී ඊයේ සවස කහ ඉර මාරු වීමෙන් සිටි පාසල් දැරිවියක් ත්‍රිරෝද රථයක ගැටෙන අයුරු ඒ අසල තිබු
සි.සි.සි.ටීවී කැමරාවක සටහන් වී තිබේ.

අනතුරෙන් තුවාල ලැබූ දැරිය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඇයගේ තත්වය බරපතල නොවන බවට වාර්තා වේ.

0 comments:

Post a Comment