Pages

Subscribe:

Ads 468x60px

රාජමාලිගේ පරවියාට අයිතිය යුද්ධයක්


රාජමාලිගේ පරවියාට අයිතිවාසිකම් කියන පිරිස එන්න එන්නම වැඩි වෙලා. කොහොම වුණත් මේ කාලේ රාජමාලිගේ පරවියා හිට් කලේ රෙඩ්. ඒත් චාන්දනී සිල්වා ඒ කියන්නේ ප්‍රෙඩ් සිල්වාගේ දුව කියන්නේ ඒක එයාගේ තාත්තාගේ සින්දුවක් කියලා..

ඒ නිසා ඒ ගීතයේ අයිතිය එයාටලු. ප්‍රෙඩ් සිල්වාගේ දෙවෙනි විවාහයේ පුත් ප්‍රගීත් කියන්නේ එහෙනම් ඒ ගීතයේ අයිතිය එයාටත් තියෙනවා

කියලා. දැන් ඒ ගීය ගයන රෙඩ් කියන්නේ ඒක එයාගේ සීයාගේ ගීතයක් ලු. සියා ටීටර් ගායකයෙක් වුනු පෙර්කිනු ප්‍රනාන්දු ලු.

ඔය අතරේ තව තව අය ඒක මගේ ඒක මගේ කියනවා. අන්තිමට ගීතයේ අයිතිය හොයාගෙන අධිකරණයට යන්න වෙයි කියලයි හුගක් අය අනාවැකි පල කරන්නේ..

0 comments:

Post a Comment