Pages

Subscribe:

Ads 468x60px

තිදෙනෙකු එක් වී 10 වතාවක් දූෂණය කල තරුණිය


සමූහ දූෂණයට ලක් වූ බාලවයස්කාර යොවුන් දැරියක් පිළිබඳ මේ පුවත පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙන්. එම ප්‍රදේශයේ පිහිටි පොල් වත්තක දී මෙම සිදුවීම වී ඇති අතර, ප්‍රථමයෙන්ම ඇයව දූෂණයට ලක්ව ඇත්තේ ඇගේ පෙම්වතා යැයි කියන පුද්ගලයෙකුගෙන්. 

තරුණියත් ඇගේ පෙම්වතාත් අතර සිදු වූ අදාළ සිදුවීම, සැඟවී සිටි තවත් දෙදෙනෙකු විසින් ජංගම දුරකථන යොදාගෙන විඩියෝ ගත කර ඇති
අතර, එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඔවුන් ද අදාළ තරුණියව 10 වතාවකටත් දූෂණය වඩා කර ඇති බවටයි වාර්තා වන්නේ.

තරුණියගේ පෙම්වතා බව පවසන තරුණයා පලාගොස් ඇති අතර ඔහු 24 වන වියෙහි පසු වන අයෙක්. 17 වන වියෙහි පසුවන දූෂණයට ලක් වූ තරුණිය මේ වන විට පුත්තලම රෝහලෙහි අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන බව සඳහන්. 


සැකකාර අනෙක් තරුණයන් දෙදෙනා 19 සහ 21 වන වියෙහි පසු වන්නන් වන අතර සිද්ධියට අදාල තරුණයන් තිදෙනාම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.

0 comments:

Post a Comment