Pages

Subscribe:

Ads 468x60px

ෆේස්බුක් එකේ පියයුරු ලස්සනයි කොමන්ට් කල රසිකයාට විශාකාගෙන් ලැබුණු පිළිතුර


'Fukrey' චිත්‍රපටය නිසා ජනාදරයට පත්වූ බොලිවුඩ් හා කොලිවුඩ් නිළි විශාකා සිං ඇගේ ෆේස්බුක් රසිකයෙකුට ලබා දුන් පිළිතුරක් මේ වන විට ඉන්දීය මාධ්‍යවල කතා බහට ලක්වී ඇති ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී
ඇත.

ඩෙනිම් කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී සිටින ඡායාරූපයක් ඇගේ නිල ෆේස්බුක් පිටුව වෙත එක් කිරීමෙන් පසුව මුස්ටාකිම් සයිෆි නම් පුද්ගලයෙකු එයට ප්‍රතිචාර දක්වමින් "Nice looking & nice boobs" යැයි පවසා ඇති අතර කෝපයට පත්වූ විශාකා එයට පිළිතුරක් වශයෙන් විමසා ඇත්තේ එම ප්‍රතිචාරය තමාගේ මුහුණට පැවසීමට ඔහුට හැකියාවක් ඇතිද යන්නයි. එසේ හැකියාවක් නොමැතිනම් වහාම තම ෆේස්බුක් පිටුවෙන් ඉවත් වන ලෙස ඇය එම පුද්ගලයාට දැනුම් දී තිබේ.



රසිකයාගේ ප්‍රතිචාරය හා විශාකාගේ පිළිතුර,

 

0 comments:

Post a Comment