Pages

Subscribe:

Ads 468x60px

මුතුට විමල් ගෙන් ගෙයක් හම්බුනේ නෑ ලු

මුතු තරංගාට හිටපු ඇමති විමල් වීරවංශ ගෙන් ගෙයක් ලැබුණා කියන පුවතට පහුගිය දවස් වල තටු ලැබුණා. ඒත් ඒක නම් පැටලැවිල්ලක් මිසක් සැබෑවක් නෙමෙයි කියලයි මුතූ නම් කියන්නෙ. ගෙවල් ගන්නවා තියා අඩු තරමෙ මුතූ විමල්ව දෑහට දැකලවත් නෑලු.

0 comments:

Post a Comment