Pages

Subscribe:

Ads 468x60px

කලිසමට යටින් වේවැලක් දමා අමුතුම ආකාරයේ ලිංගික අපයෝජනය කරන මාතලේ ගුරුතුමා


පිරිමි දරුවන්ගේ කලිසමට යටින් වේවැලක් දමා අමුතුම ආකාරයේ අපචාර කළ බවට චෝදනා එල්ල වූ මාතලේ ප්‍රදේශයේ ගුරුවරයකු
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් සිසුවියන් කිහිපදෙනකු ද ඔහු විසින් අපයෝජනය කර ඇති බවට මවුපියන් පොලිසියට කළ පැමිණිළිවල සඳහන්.

හය සහ හත පන්තිවල දෙමළ භාෂාව උගන්වන මෙම ගුරුවරයා සිසු දරුවන් විශාල පිරිසක් කායිකව, මානසික හා වාචිකව අපයෝජනය කළ බවට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බවද පොලිසිය පවසනවා.

අපයෝජනයට ලක්වූ බවට සැලකෙන දරුවන් වෛද්‍ය පරීක්ෂණ සඳහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

0 comments:

Post a Comment