Pages

Subscribe:

Ads 468x60px

ශ්‍රිලනිප සභාපතිකම අත්ඇරපන්..... උඹට රනිල්ව නං අගමැති කරන්න ඕන බම්බු ගහපන්... - වාසුදේව ජනපතිට බැණ වදී

පසුගියදා රත්නපුර පැවති මහජන රැස්වීමකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනව දැඩි දෝෂදර්ශනයට ලක්කර තිඛෙනවා.

සමසමාජ පක්ෂයෙන් සන්ධානයට සම්බන්ධව සිටින නමුත් ශ්‍රීලනිප සාමාජිකයෙකු නොවන වාසුදේව මන්ත්‍රීවරයා මෙහිදී මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රීලනිප සභාපති කමින් ඉවත්වන ලෙස බලකර කියා සිටින්නේ අත්ඇරපන් - උඹ බම්බුගහනවද වැනි වචන භාවිත කරමිනි.


ඔහුගේ ප්‍රකාශය මෙසේය.


දැන් ඒක එපැයි කියනව නං මෛත්‍රිපාල සිරිසේන මහත්තයට මොකක්ද ඕන..රනිල් අගමැති කරපු තමන් ජනාධිපති වෙච්ච යූඑන්පී ශ්‍රීලංකා ආණ්ඩුවක්...............

සභාපතිකම අත්ඇරපන්......... සභාපතිකම අත්ඇරපන්......... යූඑන්පී එක්ක හවුල්වෙච්ච ආණ්ඩුවක් නං ඕන........රනිල් අගමැති කරන්න නං ඕන........... ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ සභාපතිකමේ උඹ බම්බු ගහනවද..........?

0 comments:

Post a Comment