Pages

Subscribe:

Ads 468x60px

අතුරුදන් පොලිස් සැරයන් මැරුණාද? මැරුවාද?


පට්ටිපොළ ඔහිය රක්ෂිතයෙන් සොයාගත් පොලිස් සැරයන්වරයාගේ අස්ථි කොටස් සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අස්ථි කොටස් හමුවූ
ස්ථානයේ තිබී ගමන් මල්ලක් ද සොයාගෙන ඇති බවයි.

මෙම පොලිස් සැරයන්වරයා දිවි හානි කරගෙන ඇත්දැයි සැකයක් මතුව ඇති බවද පොලිස් ප‍්‍රකාශකවරයා සඳහන් කළා.

පොලිස් සැරයන්වරයාගේ අස්ථි කොටස් ඊයේ සොයා ගත්තේ ඔහිය රක්‍ෂිතයේ රාජකාරීවල නිරතව සිටි වනඅඩවි නිලධාරීන් පිරිසක් විසින්. 2012 වසරේදී ඔහු අතුරුදන් වී ඇති බවයි පොලීසිය පැවසුවේ. 


SI www.nethfm.com 01 SI www.nethfm.com 02 SI www.nethfm.com 03  SI www.nethfm.com 05

0 comments:

Post a Comment