Pages

Subscribe:

Ads 468x60px

රස්සාවක් නැති ලෙඩෙක් එක්ක දීග ගිය දොස්තර බිරිඳ


රජයේ රෝහලක වෛද්‍යවරයකුගේ රූමත් තරුණ බිරිඳක්‌ සිය සැමියාගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයකු සමඟ පෙම් සබඳතාවක්‌ පවත්වා ගැනීමේ පුවතක් කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයෙන් වාර්තා වනවා.

කළුතර ළමා හා කොට්‌ඨාස කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය මෙම වෛද්‍යවරයා හා ඇයගේ බිරිඳ

සමාදානයට පත් කිරීමට උත්සාහ ගත්ත ද වෛද්‍යවරයකු වන සිය සැමියා සමඟ දීග කෑවත් තමන්ගේ තරුණ ජීවිතය දීප්තිමත් නොවන බව තරුණ බිරිඳ ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වනවා.

වෛද්‍යවරයා රෝහලේ රාත්‍රි සේවා කටයුතුවල නියැළී සිටියදී ඇයගේ පෙම්වතා සිය නිල නිවසට පැමිණෙන බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සිය බිරිඳගේ ඥතීන්ගෙන් වෛද්‍යවරයාට දැවැද්ද වශයෙන් ලැබුණ නවීනතම මෝටර් රථය ද වෛද්‍යවරයා විසින් මෙහිදී තමන්ගෙන් වෙන්වී යන රූමත් බිරිඳට ආපසු භාරදී ඇතැයි ද පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කළා. මෙම තරුණයා හරිහැටි රැකියාවක්‌ නොමැති අයෙකු බව ද වාර්තා වනවා.

0 comments:

Post a Comment