Pages

Subscribe:

Ads 468x60px

මහරගමදී කොන්ක්‍රීට් ලෑලි දෙකක් අතරට කකුලක් සිරවූ තරුණියක් බේරාගත් හැටි


මහරගම - වත්තෙගෙදර මංසන්ධියට ආසන්න ප්‍රදේශයේදී මහා මාර්ගයේ ඇති කාණු වැසීමට යොදා ගන්නා කොන්ක්‍රීට් ලෑලි දෙකක් අතරට තරුණි යකගේ කකුලක් සිරවීම හේතුවෙන් ඇය අද (04) උදෑසන රෝහල් ගත
කර තිබෙනවා‍.

එහි සිටි පුද්ගලයන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ තරුණිය පැයකට
ආසන්න කාලයක් කකුල සිරවී අපහසුවෙන් රැදී සිට ඇති බවයි.

අවස්ථා ගණනාවකදී විවිධ උපකරණ යොදා ගනිමින් එම කොන්ක්‍රීට් ලෑලි ඉවත් කිරීමට ප්‍රදේශවාසීන් උත්සාහ කර ඇති අතර අවසානයේ බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් කොන්ක්‍රීට් ලෑල්ල ඉවත් කර ඇති බවයි
වාර්තා වන්නේ.


එහි හිරු වීඩියෝව පහතින්  

0 comments:

Post a Comment