Pages

Subscribe:

Ads 468x60px

ජනපති පාවහන් ගන්න සාමාන්‍ය කඩයකට යයි


වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සරල චාම් ජීවිතයක් ගතකරන බව එක් සිද්ධියකින් පැහැදිලි විය.

ඒ ජනාධිපතිවරයා තම පාවහන් ගැනීමට සාමාන්‍ය වෙළෙඳසැලකට ගොස් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කර තීබීම හේතුවෙනි.

0 comments:

Post a Comment