Pages

Subscribe:

Ads 468x60px

ජනපති සිරිසේන මහතා පොළොන් නරුවේ දුන් මහා බත් දන්සලේ පින්තුර


පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් 55 වන වරටත් සංවිධානය කරන ලද පොසොන් මහා බත් දන්සල එම සංවිධානයේ සභාපති වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (02දා) දහවල් විවෘත කෙරුණා.

මේ අතර දන්සලේ ආහාර පිසීමේ කටයුතුද පෞද්ගලිකවම සොයා බැලීම ට ජනාධිපතිතුමා කටයුතු කළා. දන්සැල ඊයේ සහ අද දෙදින පුරා පැවැත්
වෙනවා.

පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරි සේන මහතාගේ උපදෙස් පරිදි පොළොන්නරුව පූජා භූමිය අසළ වාර්ෂික ව සංවිධානය කෙරෙන මෙම දන්සලට අතිවිශාල ජනතාවක් එක් වුණා.

ජනාධිපතිතුමා විසින් මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දානය පිළිගැන්වීමෙන් අනතුරුව බත් දන්සල ආරම්භ කෙරුනා.

ඊයේ දින දැන්සැල විවෘත කිරීමත් සමග පොළොන්නරුව පූජා භූමියට පැමිණ සිටි අතිවිශාල ජනතාවක් දන්සැල වෙත පැමිණි අතර එම ජනතාව ඉතා සුහදශිලිව පිළිගත් ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථාබහක නිරත වුණා. අනතුරුව ඔවුන්ට ආහාර පාන වලින් සංග්‍රහ කිරීමටද එක් වුණා.

0 comments:

Post a Comment