Pages

Subscribe:

Ads 468x60px

ලංකාවේ ප්‍රථම ඩිජිටල් ප්‍රින්ට් දන්සල (පින්තුර)


පොසොන් පොහය නිමිතිකොටගෙන ලංකාවේ ප්‍රථමවරට ඩිජිටල් ප්‍රින්ට් දන්සලක් ගාල්ලේදී පවත්වා තිබෙනවා. ගාල්ල ඔරොප්පුවත්තේ පිහිටි ශ්‍රී ලංකන් ඇඩ්වටයිසින් ආයතනය විසින් මෙම දන්සල සංවිධානය කොට තිබුණා.

මෙම ඩිජිටල් ප්‍රින්ට් දන්සල පවුල් වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් පැමිණෙන අයට එවේලේම ඩිජිටල් පින්තුරයක් ලබාදීමට කටයුතු යොදා
තිබුණා.

එහි පින්තුර කිහිපයක් පහතින්.



4 (4) 4 (2) 4 (1) (1) 4 (5) (1) 4 (9) 4 (7)

0 comments:

Post a Comment