Pages

Subscribe:

Ads 468x60px

අභිරහස් ලෙස මියගිය මිරීගම පොලිසියේ පොලිස් සැරයන් වරයෙකුගේ මළ සිරුරක්


මිරීගම පොලිසියට අනුයුක්තව රාජකාරි කටයුතු සිදු කල පොලිස් සැරයන්වරයෙකුගේ මළ සිරුරක් අද (8) අළුයම හමු වී ඇත.

දඩගමුව පන්සලේ පෙරහැර පැවතීමට අදාළ රාජකාරි කටයුතු සිදු කරමින් සිටි අදාළ නිලධාරියා සේවය නිමවා ගොස් ඇති අතර අද අළුයම ඔහුගේ

මළ සිරුර මල්ලෑගම බෝක්කුවක් අසල තිබී ඔහු ගමන් ගත් යතුරු පැදිය සහ මළ සිරුර තිබී අද (8) අළුයම හමු වී ඇත.

මියගොස් ඇත්තේආර්. එම් වසන්ත (49) නමැති දෙදෙරු පියෙක් වේ.

මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (8) සිදු කිරිමට නියමිතය.

0 comments:

Post a Comment