Pages

Subscribe:

Ads 468x60px

රූ රැජිණ බවට පත්වුන උදාරි දැන් ඉන්නෙ ගොඩක් ආඩම්බරෙන්


පසුගියදා විවාහක රූ රැජිණ බවට පත්වුන උදාරි වර්ණකුලසූරිය ඇයගේ ජයග‍්‍රහනයත් සමගින් ඉන්නෙ ගොඩක් ආඩම්බරයෙන්. උදාරි ඒ ගැන කියන්නෙ මෙන්න මෙහෙම කතාවක්.

“මම පෙනුම ගැන ගොඩක් උනන්දුයි. මම හිතන්නේ ලංකාවේ විවාහක කාන්තාවෝ හැමෝටම මම ආදර්ශයක් උනා කියලයි. මොකද දරුවෙක්

ලැබුනාම ගොඩක් කාන්තාවෝ හිතනවා අපි දැන් ලස්සන ගැන උනන්දු වෙන් ඕන නැහැ කියලා. ඒත් ඒක වැරදි මතයක්. 

මගේ බර කිලෝ 85 ක් උනා. ඒත් මම දරුවා ටිකෙන් ටික ලොකු වෙනකොට උනන්දුවෙලා කෙට්ටු උනා. හොදට ව්‍යායාම කලා. ෂූටින් ඉවර වෙලා රෑ 12ට ව්‍යායාම කරපු දවසුත් තිබුනා. 

මම කාර්ය බහුල අම්මා කෙනෙක් උනාට දරුවාට කිසිම අඩුවක් දැනෙන්න දෙන්නෙ නැහැ. මොකද මහත්තයා රැුකියාව කරන්නෙ පිටරට. ඒ නිසා අම්මා තාත්තා දෙන්නම නැති පාළුව දුවට දැනේවි කියලා මට බයයි.”

0 comments:

Post a Comment