Pages

Subscribe:

Ads 468x60px

මම රවී එක්ක හෙලිකොප්ටර් ගියේ නෑ උඩින් යන්න ම්ම් බයයි - මඩ පෝස්ටරයකට හිරුණිකාගෙන් පිළිතුරු


ජනාධිපතිවරණය සමයේ අනවශ්‍ය වියදම් හා නාස්තිය සම්බන්ධව කතා කළ හිරුණිකා මේ වනවිට ගමනාගමනය සඳහා යොදාගන්නේ හෙලිකොප්ටර් බව ෆේස්බුක් පිටුවක් ඔස්සේ ඇයගේ ඡායාරූපයක් සහිතව චෝදනා නගා තිබුණි. 

නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිරුණිකා ෆේස්බුක් සටහනක් තබා කියා ඇත්තේ එම ඡායාරූපය සිටින්නේ තමා නොවන බවයි. ගුවනින් ගමන් කිරීමට තමා බියක් දක්වන නිසාවෙන් ඇය හෙලිකොප්ටර් වලින් ගමන් නොකරන බව එහි දක්වා තිබේ.

හිරුණිකාට චෝදනා කළ ෆේස්බුක් නිර්මාණය 





0 comments:

Post a Comment