Pages

Subscribe:

Ads 468x60px

කාන්තාවන් ජීන්ස් ඇඳීම නිසා පොලව කම්පා වෙලා! - භූමිකම්පාවලට හේතුව පකිස්තානය හොයාගනී


පාකිස්ථාන හමුදාව එරට ජින්ස් භාවිතා කරන කාන්තාවන්ට එරෙහිව යුධ මෙහෙයුම් ආරම්භ කල යුතු බව එරට ජමියා උලෙමා ඊ ඉස්ලාමි ෆසල් පක්ෂයේ නායක ෆස්ල රෙහෙමාන් විසින් ඉස්ලාමාබාද්හී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකොට තිබෙනවා. 

ලොව පුරා භූ කම්පන , ස්වාභාවික ආපදා හා උද්ධමන තත්ත්වයන්ට මුල කාන්තාවන් ජීන්ස් ඇඳීමට පටන් ගැනීමෙන් පසුව බව ඔහු විසින්
පෙන්වාදී තිබෙනවා.

පකිස්ථාන හමුදා වහාම වැටලීම් සිදුකර ජීන්ස් භාවිතා කරන කාන්තාවන් නිවාස වලට කොටුකල යුතු බව ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කොට
තිබෙනවා. ෂරීයා නීතියට අනුකූල වෙමින් ජීවිතය ගතකළ හොත් මෙවැනි විනාශ වලක්වා ගත හැකි බව ඔහු විසින් පෙන්වා දී තිබෙනවා.

0 comments:

Post a Comment