Pages

Subscribe:

Ads 468x60px

අතවර කරන්න දැරිය අරන් ගිය හැටි CCTV කැමරාවෙන් (Video)


පසුගිය 01 වැනි දා කිසියම් පුද්ගලයෙකු විසින් පුත්තලම ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක අට හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් අප‍යෝජනය කිරීමට උත්සාහ කළ බව කියන සිද්ධියට අදාළ සීසීටීවි (CCTV) දර්ශන හමුවී තිබේ. 

ඒ අනුව අදාළ සැකකරු එම දැරිය රැගෙන යන ආකාරය දුම්රිය මාර්ගය අසල තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්වී ඇත. සිද්ධිය වූ දිනයේ ලද තොරතුරක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීහු පුත්තලම
තිල්අඩිය දුම්රිය මාර්ගය අසල වන ලැහැබක සිටියදී දැරිය පැහැරගෙන ගිය සැකකරු අල්ලා පොලීසියට භාර දුන්හ.

සැකකරු අදාළ දැරිය පැහැරගෙන ගොස් තිබුණේ මවගේ උපදෙස් මත නිවසට රැගෙන යාමට පැමිණි බව පවසමිනි.

0 comments:

Post a Comment