Pages

Subscribe:

Ads 468x60px

රන්ජන්ට වෑල්ඩින් බාස් කියන්නේ ඇයි..?

නළුවෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ කතාවක් කිරීම ආරම්භ කළ විගස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඔහුට 'ජිගලෝ' කියමින් බාධා කිරීම මේ වන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා.

'ජිගලෝ' යන්නෙහි සරල තේරුම වැඩිමහලු කාන්තාවකගේ පෙම්වතා ලෙස සිටීමට ගෙවීමක් ලබන තැනැත්තා යන්නය.


(A young man paid or financially supported by an older woman to be her escort or lover.)

මෙම නම රන්ජන්ට පට බැද ඇත්තේ ගැහැණියකුත් නොවන පිරිමියෙකුත් නොවන කාන්තා නේවාසිකාගාරයක මුරකාර ධූරයට සුදුසු යැයි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩත්තේ ඥානසාර හිමියන් විසින් පැවසූ ඇමතිවරයෙකු විසිනි.

නිළියන් අතර රන්ජන්ට වෑල්ඩින් බාස් යනුවෙන් නමක්ද පවතින අතර එහි තේරුම දන්නේ රන්ජන් හා එය දන්නා නිළියන් පමණක් බවද අපට කේෂත්‍රආරංචි මාර්ගවලින් වාර්තා වේ.

0 comments:

Post a Comment