Pages

Subscribe:

Ads 468x60px

Featured Posts

පොලිස්‌පතිට ම අමුතුම පාට්‌ එකක්‌ දැමූ පුද්ගලයා ...


පොලිස්‌පති පූජිත් ජයසුන්දර කඩවසම් හාදයා ය. මේ කඩවසම් පෞරුෂයට ලලනා ආකර්ෂණය ලැබෙන බවට ද විවාදයක්‌ නැත. මේ අවස්‌ථාව ඉතා හොඳින් ප්‍රයෝජනයට ගත්, පොලිසියට නොව පොලිස්‌පතිට ම අමුතුම පාට්‌ එකක්‌ දැමූ පුද්ගලයකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි. 

අත්අඩංගුවට ගත් පුද්ගලයා කර තිබුණේ එසේ මෙසේ වරදක්‌ නොව "පෙම් කිරීම" යි. නිකම්ම නොව පොලිස්‌පති ලෙස පෙනී සිටිමින් පෙම්

අලවි මවුලානා දිවියෙන් සමු ගනී - අවසන් කටයුතු අද

අභාවප‍්‍රාප්ත අලෙවි මවුලානා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) සිදු කෙරෙනවා.

එ් පස්වරු 3.30 ට දෙහිවල ප‍්‍රදේශයේදීයි. කෙටි කලක් රෝගීව සිටි අලෙවි මවුලානා මහතා පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත වුණා.

අලෙවි මවුලානා මහතා උපත ලැබුවේ 1932 වසරේ ජනවාරි මස පළමුවැනිදායි. 1956 වසරේදී ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙසද කටයුතු කළ අලෙවි මවුලානා මහතා කලක් කම්කරු අමාත්‍ය ධුරයේද කටයුතු කළ අයෙක්. බස්නාහිර පළාතේ පස්වැනි ආණ්ඩුකාරවරයා වූ අලෙවි

පඩි වැඩිකරන කෙටුම්පතක් අද පාර්ලි මේන්තුවට


පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500කින් වැටුප් වැඩි කිරීම සහ අවම වැටුප රුපියල් දස දහසක් ලෙස නීතිගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට අද (11) ඉදිරිපත් කෙරෙනවා.

එ් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින්. පෞද්ගලික අංශයේ සේවකයන්ට අවම

භාෂා දෙකකින් ජාතික ගී ගයන වෙනත් රටවල් මෙන්න...


68 වැනි නිදහස් සමරු උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගැයීමත් සමග ඒ පිළිබඳ සංවාදයක් ඇතිව තිබේ. මෙම තීරණයට අකමැති මෙන්ම කැමති පිරිස්ද සිටී. සමහරුන්ගේ අදහස එකම රටකට භාෂා දෙකකින්

සියල්ල පිළිබඳ අවදියෙන් බලා සිටීම සබුද්ධික ජනතාවගේ යුතුකමය...


1994 අවුරුද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූයේ දූෂිතයන් අල්ලා ගාලු මුව‍ෙදාර පිටියේ එල්ලන බව කියමිනි. අපරාධකාරයන්ව ජම්පර් අන්දවා වැලිකඩ සිපිරි ගෙදර යවන බවද ඔවුහු පැවැසූහ. 

දස අවුරුද්දක පාලන කාලයේදී දන්නා තරමට කිසිවකු එල්ලුවේ නැති අතර එකෙකුට හෝ ජම්පර් ඇන්දුවේද නැත. 2005 අවුරුද්දේ ජනාධිපති ධුරයට පත්වූ මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන

'ජනවාරි පෙරළිය' අධිකරණයේ මේ සාධනීය වෙනසට පිටුබලය සැපැයූ බව...


'සහකාර පොලිස් අධිකාරි, මගේ සැමියාට පහර දීලා උඩුමහල දිගේ ඇදගෙන ගිහින් පහළට තල්ලු කළා. මං ඒ වෙලාවේ පොලිස් අධිකාරිවරයාගෙන් ඉල්ලුවා මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා,

ඊයේ සෞදියේදී 50 දෙනකුට ගල් ගසා මරයි ශ්‍රී ලාංකික කාන්තාව ඒ අතර නැහැ


විවිධ චෝදනාවලට වරදකරුවන් වූ පනස්‌ දෙනකුට සෞදි අධිකරණය මගින් ලබා දී තිබූ තීන්දුවලට අනුව ඊයේ (04 වැනිදා) ප්‍රසිද්ධියේ ගල්ගසා මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

මරදානෙන් සෞදියට ගොස්‌ එරටදී ශ්‍රී ලාංකික පුද්ගලයකු සමඟ අඹුසැමියන් ලෙස හැසිරී වරදකාරිය බවට පත්ව සිටි ශ්‍රී ලාංකික කතට

නියෝග කළ වහාම තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් අල්ලනවා


ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාගේ මරණය මිනීමැරුමක්‌ බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස

පැහැරගෙන බලෙන් ‍ලේ ගත් කතාව බොරු.

තමා වෑන් රථයකින් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන බර මැන රුධිරය බලහත්කාරයෙන් ගෙන නිදහස් කළ බවට කොම්පඤ්ඤ වීදිය පොලීසියට පුද්ගලයෙක් කරන ලද පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බව ‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම පුද්ගලයා කොළඹ කිව් පාරේ පිහිටි වායු

සමීකරණ ආයතනයක සේවයේ නිරතව සිටින්නෙකි. ඉකුත් 28 වෙනි සෙනසුරාදා ඔහු මැ‍ලේ වීදිය ඔස්සේ ගමන් කරමින් සිටියදී වෑන්

රංගන ශිල්පිනී දමිතා සළුවඩන අවසන් ගමන් යයි

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 67 වැනි වියේ පසු වුණා.


ටෙලි නාට්‍ය 150 කට පමණ රංගනයෙන් දායකත්වය ලබාදී ඇති ඇය දැන් තිරගත වන ‘මයි නේම් ඊස් බන්දු‘ සහ ‘සුහද කොකා‘ යන චිත්‍රපට වලද රඟපාන්නීය.

දේහය බොරලැස්ගමුව - පිළියන්දල මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (28) සවස 4.00 ට තම්බෝවිල සුසාන භූමියේදී සිදුකෙරේ. 



කොණ්‌ඩයා කෝටි 05 ක වන්දියක්‌ ඉල්ලයි


මිනුවන්ගොඩ කොටදෙනියාව පදිංචිව සිටි සේයා සදෙව්මි නමැති 5 හැවිරිදි දැරිය ඝාතනයට කිසිදු සම්බන්ධයක්‌ නැති තමා දින ගණනාවක්‌ අත්අඩංගුවේ රඳවාගෙන අමානුෂික ලෙස පහර දුන් පොලිස්‌ නිලධාරීන් ගෙන් රුපියල් කෝටි 05 ක වන්දියක්‌ අයකර දෙන්නැයි ඉල්ලා

වෙද මහත්තයායි නෝනයි එකටම අවසන් ගමන් යති

පුරා අඩසියවසක්‌ පාරම්පරික වෛද්‍ය වරයකු වශයෙන් අමිල වූ ජනතා මෙහෙවරක්‌ ඉටු කළ සමාජ සේවකයකු තම බිරිඳ සමඟ එක්‌ව අවසන් ගමන් යැමේ සංවේගජනක සිදුවීමක්‌ උඩුපුස්‌සැල්ලාව කුරුපනාවෙල ගම්මානයෙන් වාර්තා වෙයි.

පාරම්පරික විශේෂ වෛද්‍ය පී. එන්. එම්. ජිනදාස මහතා (අවු(80) කෙටි කලක්‌ රෝගාතුරව සිට පසුගිය 22 දා මියගොස්‌ ඇත. ඒ මහතාගේ වෛද්‍ය සේවාවේදී සියලු පහසුකම් සපයමින් සෙවණැල්ල මෙන් සිටි බිරිඳ එම්.

මෙත් බෝසත් විවරණය සිදු වූ ඉල් පොහොය..


ඉල් පුර පසළොස්‌වක පොහොය දිනය වස්‌සාන සෘතුවේ අවසාන දිනයයි. සම්බුද්ධ ශාසන ඉතිහාසය දෙස විමසා බැලීමේදී ඓතිහාසික ශාසනික සිදුවීම් කිහිපයකට මුල් වූ දිනයක්‌ ලෙස ඉල් පොහොය දිනය හඳුන්වා දිය හැකිය. 

ඒ අතර මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහිදී නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දුත කණ්‌ඩායමට

අයවැයෙන් වාහන මිල අද (23) සිට ඉහළට...!


අයවැයෙන් පැන වූ බදු හේතුවෙන් ඉහළ යන වාහන මිල ගණන් අද (23) සිට බලපැවැත්වෙනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සම්පත් මෙරන්චිගේ මහතා සඳහන් කළේ රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ 25ක් දක්වා රථ වාහන මිල ගණන් ඉහළ යනු ඇති බවයි.

ඉකුත්දා ඉදිරිපත් කෙරුණු අයවැය මගින් යෝජනා කෙරුණේ ධාරිතා ඝන සෙන්ටිමීටර් ප‍්‍රමාණය මත පදනම් වූ නිෂ්පාදන බද්දක් හඳුන්වා

මහින්දගේ උපන් දිනේට ජාතික කොඩියත් විකෘති කරයි


හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ජාතික කොඩියක් මල්වානේ සිට දොම්පෙට යෑමට හැරෙන හංදියේ ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

මෙය ජාතික කොඩිය විකෘති කිරීමක් යැයි ප්‍රදේශවාසීහු පවසති.

සිංහ කොඩියේ සිංහයාගේ කඩුවට ඉදිරියෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ඇතුළු කර ‘රටට උපන් දිනයක් ලබා දුන් ඔබට සුබ උපන්

මතට ඇබ්බැහි වී සිරගෙදර සිටින ඇමති පුතා.


වත්මන් රජයේ ඇමතිවරයෙකුගේ පුතෙකු ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා මහර බන්ධනාගාරගතව සිටින බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ (16) ගෑගල්ලේ දී පවසා තිබෙනවා.

ඇමතිවරයා මේ බව පැවසුවේ මත්ද්‍රවය නිවාරණ කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ දී "මතින්

පීඩන අවපාතය දුර්වල වී වැසි අද අඩුවෙයි


බෙංගාල බොක්‌ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය දුර්වල වී අඩු පීඩන කලාපයක්‌ බවට පත්වීම නිසා දිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය අද (17 වැනිදා) යම්දුරකට අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහෙත් උතුරු පළාතේ සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් වැසි ද අනෙක්‌ පළාත්වල සවස 2 න් පසු ගිගුරුම් සහිත

පැරිස් නුවර ශ‍්‍රී ලාංකිකයින් ගැන දැනගන්න විශේෂ මධ්‍යස්ථානයක් (UPDATE)


ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයින්ට හානි සිදුවූ බවට තවමත් තොරතුරු වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳ අමාත්‍යංශය මගින් තවදුරටත් තොරතුරු සොයා බලමින් සිටින බවයි එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

මේ අතර ප්‍රංශයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිළීබඳව දැනගැනීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයකද විවෘත කරන බවයි ශ‍්‍රී ලංකා තානාපති තිලක්

මුහුදේ භුකම්පනයක් - ජපානයේ සුනාමි අනතුරු ඇඟවීමක්


ජපානයේ කොගොෂිමා දූපතට දුරින් වූ මුහුදේ භුකම්පනයක් ඇතිව තිබෙනවා. කිලෝ මීටර් 159ක් දුරින්වූ සාගර පතුලේ සිදුවූ භූකම්පනය රිප්ටර් මාපකයේ 7ක් ලෙස   සටහන්ව ඇතැයි  ජපන් කාලගුණ විද්‍යා

වැටෙන ආකාශ වස්තුවේ අතීතය හෙළිවෙයි


අභ්‍යවකාශ කටයුතු පිළිබද අවදානයෙන් සිටින ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය අද (13) යොමුව ඇත්තේ ශී‍්‍ර ලංකාව දෙසටයි.

ඒ, අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක යැයි සැක කෙරෙන කැබැල්ලක් අද (13) පෙරවරු 11.45 ට පමණ ශී‍්‍ර ලංකාවේ දකුණු මුහුදට

සදහටම නිහඬ වූ ජාතියේ අභීත සිංහනාදය


"අපේ සෝභිත හාමුදුරුවෝ" අද දැයෙන් සමුගනිති. උන්වහන්සේ කොයි කාටත් අපේ සෝභිත හාමුදුරුවෝ වූයේ සැබැවින්ම අපේ කම අපේ රට, ජාතිය වෙනුවෙන් අභීතව පෙනී සිටි බැවිනි. 

ඒ අභීත අසිරිමත් බුද්ධ පුත්‍රයාණෝ ජාතික සටන් බිම විචිත්‍රවත් කළ විශිෂ්ටතම සංඝ සේනාධිපතියෝද වූහ. ජාතියක්‌ කම්පාවන අද දිනයෙන් පසුවත් උන්වහන්සේගේ අභීත සේම මධුර ස්‌වරය සියලු ජනහදවත් තුළ

අද (12) සහ හෙට (13) දකුණු මුහුදට එන්න එපා!


අද (12) සහ හෙට (13) දකුණු මුහුදේ ධීවර කටයුතුවලින් ඉවත් වන්නැයි ධීවර අමාත්‍යංශය ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, හෙට දිනයේදී දකුණු මුහුදු තීරයට අභ්‍යවකාශ කොටසක් පතිත වනු ඇතැයි අපේක්ෂා කිරීම හේතුවෙන්.

විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති අන්දමට හෙට පෙරවරු 11.45ට පමණ එම අභ්‍යවකාශ කොටස දකුණු මුහුදු තීරයට පතිත වීමට නියමිතයි.

එහි අධික වේගය හා උෂ්ණත්වය නිසා මුහුදේ හෝ ගුවනේ හෝ ගොඩබිමේ කිසියම් වස්තුවක ගැටීමක් සිදුවුවහොත් සැලකිය යුතු