Pages

Subscribe:

Ads 468x60px

රංගන ශිල්පිනී දමිතා සළුවඩන අවසන් ගමන් යයි

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 67 වැනි වියේ පසු වුණා.


ටෙලි නාට්‍ය 150 කට පමණ රංගනයෙන් දායකත්වය ලබාදී ඇති ඇය දැන් තිරගත වන ‘මයි නේම් ඊස් බන්දු‘ සහ ‘සුහද කොකා‘ යන චිත්‍රපට වලද රඟපාන්නීය.

දේහය බොරලැස්ගමුව - පිළියන්දල මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (28) සවස 4.00 ට තම්බෝවිල සුසාන භූමියේදී සිදුකෙරේ. 



0 comments:

Post a Comment