Pages

Subscribe:

Ads 468x60px

මුහුදේ භුකම්පනයක් - ජපානයේ සුනාමි අනතුරු ඇඟවීමක්


ජපානයේ කොගොෂිමා දූපතට දුරින් වූ මුහුදේ භුකම්පනයක් ඇතිව තිබෙනවා. කිලෝ මීටර් 159ක් දුරින්වූ සාගර පතුලේ සිදුවූ භූකම්පනය රිප්ටර් මාපකයේ 7ක් ලෙස   සටහන්ව ඇතැයි  ජපන් කාලගුණ විද්‍යා
නියෝජිත ආයතනය සඳහන් කළා.

සුනාමි තත්ත්වයක් ඇති විය හැකි නිසා  අවධානයෙන් සිටින ලෙස  නිරිතදිග ජපානයේ වැසියනට අනතුරු අඟවා තිබෙනවා.


 

0 comments:

Post a Comment