Pages

Subscribe:

Ads 468x60px

15 වියැති කොල්ලා උස්සා බලෙන් අඹු සැමි ඇසුර පැවැත්වූ දෙදරු මව අතටම හසුවෙයි

තිස් තුන් හැවිරිදි දෙදරු මවක විසින් බාල වයස්කාර පිරිමි ළමයෙකු බලෙන් රැගෙන ගොස් අඹු සැමියන් ලෙස හැසිරුණ පුවතක් බද්දේගම අප වෙත වාර්තා වෙනවා.

මීමැදුම් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම කාන්තාව අසල්වැසි පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා තිබෙනවා. 

ඒ බැව් දිනක් මෙම පිරිමි ළමයාගේ පියාගේ අතටම හසුවී තිබෙනවා. පිරිමි ළමයාගේ පියා මේ සම්බන්ධයෙන් සිය පුත‍්‍රයාට සහ අසල්වැසි කාන්තාවට තරයේ අවවාද කර තිබෙනවා.

සිද්ධියෙන් දින කිහිපයකට පසු සිය දරුවා සහ අසල්වැසි කාන්තාව අතුරුදහන් වී ඇති බවත් ඔවුන් කතරගම ප‍්‍රදේශයේ ලැගුම්හලක සිටින

බවට තොරතුරු ලැබී තිබෙන බවත් බාලවයස්කාර පිරිමි ළමයාගේ පියා
බද්දේගම පොලීසියට පැමිණිලි කර
තිබෙනවා.

බද්දේගම පොලීසිය දරුවාගේ පියා සමග කතරගම අදාළ ලැගුම්හලට ගොස් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර 
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

0 comments:

Post a Comment