Pages

Subscribe:

Ads 468x60px

හඩ්සන් ප්‍රේමකීර්තිගේ බිරිඳට කුණුහරපෙන් බැණලා

ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මිනීමරුවන් ජනපති සෙවණේ සිටින බවට ඇඟේ බිරිඳ නිර්මලා ද අල්විස් මහත්මිය ජනාධිපතිවරයාට පැමිණිලි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අමනාපයට පත්ව අද පෙරවරුවේදී ඇයට දුරකථනයට ඇමතුමක් ලබා දී අසභ්‍ය වචනයෙන් බැණ වැදුනු බවයි වාර්තාවන්නේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ඊයේ පැවති ප්‍රේමකීර්ති ද අල්විස් ගුණ සමරුව සංවිධානය

කර තිබුණේ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති වන හඩ්සන් සමරසිංහ මහතාගේ දායකත්වයෙනි.

මෙම සමරුවට සමගාමීව “ජවිපෙ මැරූවන් සමරමු” යන ප්‍රදර්ශණයක්ද හඩ්සන් සමරසිංහ මහතා විසින් සංවිධානය කර තිබූ අතර එම ප්‍රදර්ශණය මඟින්  ජනතා විමුක්ති පෙරමුණ විසින් පේ‍්‍රමකීර්ති ඝාතනය කල බවක් ඇඟයීමට උත්සාහාගෙන තිබිණ. එහිදී නිර්මලා මහත්මිය විසින් සිය සැමියාගේ ඝාතකයින් ජනපති සෙවණේ සිටින බවට ප්‍රකාශකර තිබිණ.

2 comments:

Anonymous said...

HADDA KIYANNE OKANE

Anonymous said...

ANE MANDA, MOKAWA WISHWASA KARANNADA KIYALA. HEMA MEDIA EKEMA KIUWE OKA KALE JVP KIYALA. DAN ALUTH KATHAWAK KIYANAWA JVP EKATA KULIYATA MINI MARAPU EKEKWA DAMMALA HUDSON PREM WA MARUWA KIYALA. HETA THAWA MONA MONA KATHA KIYAIDA KIYALA DEYYO THAMAI DANNE. EYA KALANAM NADU DANA EKANE THIYENNE, MEHEMA KIYAWA KIYAWA INNE NETHIWA, EI WAGEMA THAMAI HUDSON EHEMA NOKALA NAM APAHASA NADUWAK DANA EKAI THIYENNE MEHEMA PUDGALIKAWA NEETHIYA ATHATA GANNA YANNE NETHIWA. MEYALA MEHEMA KARANAKOTA ME RATE PODI MINISSU KOHOMA NOKARAIDHA? MATANAM PISSU WAGE.

Post a Comment