Pages

Subscribe:

Ads 468x60px

බිනුර ක්‍රිකට් කණ්ඩාමේ සංචිතයට තේරුනාට ගයේෂා ‍ෆේස් බුක් සුභ පැතුම් යවපු හැටි


නවක ක්‍රිකට් 
තරුවට සුභපැතුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාමේ සංචිතයට බිනුර ප්‍රනාන්දු ඇතුලත් වීමත් සමඟ ගයේෂා පෙරේරා ඇයගේ ෆේස් බුක් පිටුවේ ඔහුට සුභපතා සටහන් කර තිබු අයුරු පහතින්.


බිනුර ප්‍රනාන්දු ගැන විස්තරය පහතින්
සම්පූර්ණ නම : කොඩිමාරල්ලලාගේ බිනුර ප්‍රනාන්දු
උපන්දිනය : 1995 ජූලි 12
පිතිකරන ශෛලිය : දකුණත්
පන්දුයවන ශෛලීය : වමත් මඳවේග
පාසල : ඩී එස් සේනානායක විද්‍යාලය
උස : 6′ 7″

0 comments:

Post a Comment