Pages

Subscribe:

Ads 468x60px

සුව කළ නොහැකි රෝගයකින් මිදෙන්න නිරුවතින් නිදියන්න මෙන්න මෙහෙම


නින්ද කියන්නෙ හොඳ ‍ඖෂධයක්. රෝග රැසකටම. හැබැයි ඕනවට වැඩිය නිදියන එකත් රෝගයක්. එක එක්කෙනා නිදියන්නෙත් එක එක විදියට. මේ රෝග අවදානමෙන් මිදෙන්න නම් තමන්ට ඕන විදියට නිදියගෙන හරියන්නෙ නෑ. නිරුවතිනුයි නිදියන්න ඕන.

මේ බව කියන්නෙ එක්සත් ජනපදයේ National Sleep Foundation ආයතනය. ඔවුන් පවසන පරිදි ඔබ නිරුවතින් නිදියන්නේ නම් දිය වැඩියාව වැළඳීමේ අවදානම අඩු කරගන්න පුළුවන්. නිරුවතින් නිදා

ගැනීම කාන්තාවන්ට දිලීර ආසාදනය මගහැරීමටත් පිටිවහලක් වෙනව. 

ඒ වගේම නිරුවතින් නිදියනවිට කැලරි දහනයද වේගවත් වන බව ඔවුන් පවසනව. විවාහකයින්ට නම් තමන්ගෙ යුග ජීවිතයට ඉහළ වටිනාකමක් එකතු කරගන්නත් මින් අවස්තාව ලැබෙන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නෙ.

0 comments:

Post a Comment