Pages

Subscribe:

Ads 468x60px

මෛත්‍රී මහතා නම් කිරීමත් සමග ජය පැන් බොද්දී මගගෝන හන්දියේදී චමිලට වෙඩි වදී


පොදු අපෙක්ෂකයා ලෙස ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමත් සමග ඊට සහාය දක්වා කළුතර මගගෝන හන්දියේදී අද සවස 6.40ට පමණ රතිඤ්ඤා පත්තු කළ පිරිසක් අතර සිටි බේරුවල ප්‍රාදේශීය
සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වෙඩි වැදීමෙන් තුවාල සහිතව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පයාගල පොලිසිය කියයි. මෙසේ තුවාල ලබා ඇත්තේ චමිල රණසිංහ නම් අයෙකි. 

යන අය ගියාට කමක් නැතිලු

‘යන කෙනෙක් ගියාවේ. ඉන්න බැරි අය අපෙන් වෙන්වී ගියාම තමයි අපට තව තවත් ශක්තිය ලැබෙන්නේ. විසි අට දෙනෙකු අඩු වුණාට ආණ්ඩුවට තව අය ඉන්නවා.  යනවා කියා පනින අය ගියොත් පනින්න වෙන්නේ වැවට.‘ යැයි අගමැති දී මු ජයරත්න මහතා මහනුවර දී කීවේය. 


0 comments:

Post a Comment