Pages

Subscribe:

Ads 468x60px

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ප්‍රහාරයක්


සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ජාතික සංවිධාන එකමුතුව විසින් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධාන කර තිබුණේ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල්
වික‍්‍රමසිංහ අතර අත්සන් තබා ඇතැයි පැවසෙන ගිවිසුමට විරෝධය පළ කිරීම සඳහායී.

කෙසේ වෙතත්, මෙවැනි ගිවිසුමක් නොමැති බවට ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන සහ එක්සත් ජාතික

පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළා.


Untitled-1 Untitled-2 Untitled-3 Untitled-4 Untitled-5 Untitled-6
galak perale herarth  www.nethfm.com 01 galak perale herarth  www.nethfm.com 02 galak perale herarth  www.nethfm.com 03
galak perale herarth  www.nethfm.com 01 galak perale herarth  www.nethfm.com 02 galak perale herarth  www.nethfm.com 03 galak perale herarth  www.nethfm.com 04 galak perale herarth  www.nethfm.com 05 galak perale herarth  www.nethfm.com 06 galak perale herarth  www.nethfm.com 07
galak perale herarth  www.nethfm.com 01
galak perale herarth  www.nethfm.com 01 galak perale herarth  www.nethfm.com 02

0 comments:

Post a Comment