Pages

Subscribe:

Ads 468x60px

අරවින්ද ද සිල්වාගේ නිවස මංකොල්ල කෑ අය අල්ලයි


හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවස බිඳ මුදල් සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.ඒ කොළඹ කොටුව ප්‍රදේශයේදී.

විදේශ මුදල් අතැතිව සිටි සැකකරු පිළිබඳ සැක සිතූ පොලිසිය විසින් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අදාළ සොරකම සිදුකළ බවට

ඔහු පාපොච්චාරණය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු සතුව තිබී රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් පොලිසිය භාරයට ගෙන ඇති අතර රුපියල් ලක්ෂ 40 කට අධික දේශිය හා විදේශිය මුදල් තොගයක් මෙසේ නිවසේ තිබී කොල්ලකා තිබේ.


ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි පුද්ගලයෙකු බවට පොලිසිය සිදුකළ පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

0 comments:

Post a Comment