Pages

Subscribe:

Ads 468x60px

නව ජනපති මෛත්‍රී ඡන්ද 6217162 යි - ප්‍රතිශතය 51.28%


ශ්‍රී ලංකාවේ පැවැත්වූ හත්වැනි ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද
දේශප්‍රිය මහතා නිල වශයෙන් නිවේදනය කළා.

සිරිසේන මහතා ජන්ද 6217162 ලබා ගත්තා. එය  51.28% ඡන්ද ප්‍රතිශතයක් වනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජන මතයට ගරු කරමින් කිසිදු භාධාවකින් තොරව ප්‍රතිඵලය පිළිගැනීම පිළිබඳවද මැතිවරණ කොමසාරිස් වරයා තම කෘතඥතාව පල කළා. 

0 comments:

Post a Comment