Pages

Subscribe:

Ads 468x60px

ඊයේ අතුරුදහන් වූ දැරියගේ සිරුර හමුවේ


අඟුරුවාතොට ප‍්‍රදේශයේ දී ඊයේ අතුරුදන් වු දැරියගේ මළසිරුර අද උදෑසන සොයා ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ ඇගේ මළසිරුර
කළුගෙඟ් අතු ගංඟාවක පාවෙමින් තිබු බවයි.

මෙම දැරියගේ වයස අවුරුදු 01යි මාස 09ක් වුණා. ඊයේ දිවා ආහාරය ගැනීමෙන් පසු ඇය අතුරුදන් වු බවයි ඇගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.

0 comments:

Post a Comment