Pages

Subscribe:

Ads 468x60px

කිලිනොච්චියෙ ගවපට්ටියක ඔළු දෙකේ වසුපැටියෙක්


පසුගිය 20 වැනිදා කිරි එළදෙනක් ඔළු දෙකේ වසු පැටවෙකු බිහිකර තිබෙන පුවතක් කිලිනොච්චිකණ්ඩාවලෙයි ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි. 

සිදම්බර පිල්ලේ වීරකාන්ත් ගොවි මහතාගේ ගවපට්ටියේ කිරි එළදෙනක් මෙම වසු පැටවා බිහිකර ඇති අතර උපතලද මෙම වසු පැටවා
කෙටි වේලාවකට පසු මියගොස් ඇත.


0 comments:

Post a Comment