Pages

Subscribe:

Ads 468x60px

රොජර් සෙනවිරත්න මහණ වෙනවා කියන්නේ ඇත්තද


ජනප්‍රිය නළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනව්රත්න මහතා පැවිදි බිමට ඇතුලත් වීමට සුදානමින් සිටින බවට වාර්තා වෙනවා.

ඔහු එසේ පැවිදි බිමට ඇතුළත් වීමට හේතුව වන්නේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ චරිතය අලලා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමින් චිත්‍රපටයක් මේ දිනවලදී නිර්මාණය වෙමින් පවතිනවා. එම

චිත්‍රපටයේ ගුණානන්ද හිමියන්ගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවිණ නළුවෙකු වන රොජර් සෙනවිරත්නයි.

මේ චරිතය නිසාම රූගත කිරීම් ආරම්භ කිරීමට සති දෙකක පමණ පෙර සිට තාවකාලිකව පැවිදීමට රොජර් සෙනවිරත්න සුදානම් වන බව වාර්තා වනවා.

0 comments:

Post a Comment