Pages

Subscribe:

Ads 468x60px

මහින්ද රාජපක්ෂ සන්ධානයෙන් මැතිවරණයට !


මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමට ජනපති මහින්ද මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බව බවට සුසිල් ප්‍රේමජයන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරි මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් නාමයෝජනා ලබාදීමට තීරණය වි තිබෙනවා. එහි මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායක රැස්වීමේ දී මෙම තීරණය ගැනුණු බවයි. 


ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් කරන බවද අනතුරුව සියලූ සාමාජික පක්‍ෂවල සහභාගීත්වයෙන් මැතිවරණ මෙහෙයුම් කමිටුව පිහිටුවන බවද අදාල නිවේදනයේ දැක්වෙනවා. 

0 comments:

Post a Comment