Pages

Subscribe:

Ads 468x60px

කොල්ලෝ 05ක් එක්ක නිරුවතින් දිය නෑ කෙල්ලෝ 4කට වැඩ වරදී


නාරාම්පනාව හුළුගඟ අසල  අශෝභන ලෙස නිරුවතින් දිය නාමින් සිටි තරුණ තරුණියන් පිරිසක් තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරුණියන් සිව් දෙනෙකු සහ තරුණයන් පස් දෙනෙකු
ඒ අතර වනවා.

ඔවුන් කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ත් 25ත් අතර පසුවන්නන් බව සඳහන්. අත්අඩංගුවට ගැනුණු 09 දෙනා තෙල්දෙණිය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

0 comments:

Post a Comment