Pages

Subscribe:

Ads 468x60px

'මිස් ශ‍්‍රී ලංකා' කිරුළ ඉරේෂා අසන්කිට

කොළඹ හිල්ටන් හෝටලයේදී පෙරේදා (08) රාත්‍රී උත්සවාකාරයෙන් පැවැත්වූ 'සියත - ලක්ස් මිස් ශ්‍රී ලංකා -2013' තරගාවලියේ අවසන් තරගයෙන් ජයග‍්‍රහණය කිරීමට ඉරේෂා අසන්කි මෙනවිය සමත් වුවාය.

ඒ අනුව මේ වසර අගදී පැවැත්වෙන මිස් වර්ල්ඩ් තරගාවලිය සඳහා ලංකාව නියෝජනය කරනු ඇත්තේ ඉරේෂාය.


රත්මලානේ පදිංචිකාරියක වන ඉරේෂා කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර, මේවනවිට නිරූපිකාවක ලෙස කටයුතු කරන්නීය

ඊයේ පැවති අවසන් තරඟයෙදී දෙවැනි ස්ථානය නදීකා සිල්වාටත් තෙවැනි තැන ශැරොන්ටත් හිමිවිය.


















0 comments:

Post a Comment