ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයකු අඩි 35,000ක් ඉහල අහසේ ගමන් කරමින් තිබූ ගුවන් යානයක දොර විවෘත කරන්නට ගත් උත්සාහයක් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් වැලකී ගොස් තිබේ.
බීමත්ව සිට ඇති මෙම ක්රීඩකයා වැසිකිලියේ දොර යයි සිතා ගුවන් යානයේ පිටවීමේ දොර විවර කරන්නට උත්සාහ ගෙන තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් තරග සංචාරයකින් පසු ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ බලා ලාංකික ක්රීඩකයින්ද රැගෙන පියාසර කරමින් තිබූ යානාව බි්රතාන්ය ජාතික ගුවන් සේවයට අයත් වූවකි. එහි මගීන් 229 දෙනෙකු සිටි බවද පැවසෙයි.
Subscribe to:
Post Comments (Atom)





2 comments:
http://www.dailymail.co.uk/news/article-2353156/Drunken-Sri-Lankan-cricket-star-tried-open-aircraft-cabin-door-35-000ft-looked-toilet.html
අනේ නොදකින් මුගේ තාත්තා බඩු ගහන්න බැල්කනියෙන් පැනලා කකුල කඩාගත්තා. මේ බැල්ලිගෙ පුතා ප්ලේන් එකෙන්ම පැන්නනම් ඔක්කොම හරිනේ. මූට ගහන්න ඕන මහා එකාට උන ගැනෙන්න.
Post a Comment