Pages

Subscribe:

Ads 468x60px

රඟපෑමෙන් අයින් වෙන එක බොරුවක්

ඇත්ත කතාව මොකක්ද...

ජනප්‍රිය ටෙලි නාට්‍ය  නිළි නෙහාරා පිරීස් මේ දවස්වල හැමෝම කතා බහට ලක් වන චරිතයක් වෙලා, මොකක්ද ආරංචියක් පැතිරෙනවා නෙහාරා පීරිස්  රඟපෑමෙන් අයින් වෙන්න යනවා කියලා.
ඉතින් ඒ බව හරියට දැන ගන්න අපි නෙහාරා පීරිස්ට කතා කරලා බැලුවා  ඇත්ත කතාව මොකක්ද කියලා.


අපි නෙහාරාගෙන් ඇහුවා මේ ආරංචිය ඇත්තක් ද කියලා එතකොටම නෙහාරා කිවුවේ ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරු ආරංචියක් නමුත්  මේ දවස්වල පෙර පාසල් පාඨමාලාවක් නම් කරනවා එක කරන්නේ හැබැයි රඟපෑමෙන් සමුගන්න නම් නෙවෙයි කියලා.

කෙසේ වෙතත් ඇතැම් අන්තර්ජාල මාධ්‍යවල පැතිරී යන්නේ නෙහාරා පීරිස් පෙර පාසලක් ආරම්භ කිරීමට සුදානම් වන නිසා රගපෑමෙන් ඉවත්වීමට යන බවය.

0 comments:

Post a Comment