Pages

Subscribe:

Ads 468x60px

නිවුන් දරුවන්ගෙන් අයෙක් මරුට

දරුවන් හදා ගන්න ඥාතීහූ උදව් ඉල්ලති...

මහනුවර මහ රෝහලේ දී පසුගියදා උපත ලද පස්නිවුන් දරුවන් අතරින් එක් දරුවකු ඊයේ (1) මියගොස් ඇත. පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සිටියදී මේ දරුවා මියගොස් තිබේ. 

 
පිරිමි දරුවකු වන මේ දරුවාගේ අවසන් කටයුතු මඩවල ජුම්මා පල්ලියේදී ඊයේ (01) පස්වරුවෙම සිදුකෙරුණි. මේ වන විට දරුවන් තිදෙනෙකු මහනුවර මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේද එක් දරුවෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ද ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ අතර සිය දරුවන් ඇතිදැඩි කරන්නට රජයේ හෝ වෙනත් ආයතනයක සහය ලබා දෙන්නේනම් එය විශාල උපකාරයක් බව දරුවන්ගේ ඥාතීහු පවසති.

0 comments:

Post a Comment