Pages

Subscribe:

Ads 468x60px

ඇනා චැක්මන් විවාහ යොජනාවක් කරලලු….

මේ දිනවල වැඩි දෙනෙක් කතා බහ කරනන්නේ ඇනා චැක්මන් ගැනයි .

මොකද දන්නවද ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවාවන්හි රහස් තොරතුරු හෙළි කළ එඩ්වර්ඩ් ස්නෝඩන් හට ඇනා චැක්මන් විසින් විවාහ යෝජනාවක් කර තිබීම නිසා.

ආරංචියේ හැටියට ට්විටර් පණිවිඩයක් මගින් ඇය තමා හා විවාහ වන්නේ දැයි ස්නෝඩන්ගෙන් අහලා තියෙන්නේ.

නිව්යෝක් නගරයේ ඉඩකඩම් දේපළ අලෙවි  නියෝජිතවරියක් ලෙස වෙස්වලාගෙන  ඇමෙරිකාවේ ඔත්තු බලපු  ඇනා රුසියාවේ කේ.ජී.බී රහස් ඔත්තු  සේවයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකුගේ දියණිය ද වේයි.


ඇනා රුසියානු  ඔත්තුබලන්නියක් ලෙස හෙළිදරව් වීමෙන් පසුව 2010 දී ඇමෙරිකාවෙන් පිටුවහල් කරලත් තියනවා.ඇනා මේ වන විට විලාසිතා හා මෝස්තර නිරූපන ක්ෂේත්‍රයේද ජනප්‍රිය චරිතයක් වෙලා  ඉවරයි.

 
 
 

0 comments:

Post a Comment